Search
Latest News
-
නිවාසාන්තර ක්‍රීඩා උත්සවය _ 2019
2018.02.16 දින පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය පවත්වනු ලැබීය.නිල වශයෙන් ක්‍රීඩා උත්සවය විවෘත කිරීම විදුහල්පති තුමා විසින් සිදුකරන ලදී.අලංකාර නර්තන සරඹ සංදර්ශන ආදියෙන් විචිත්‍රවත් වූ මෙම උත්සවය ස්වාභාවික ද්‍රව්‍ය උපයෝගී කරගෙන තැනූ වීර, විකුම්, පැරකුම් යන නිවාස වලින් ද සමන්වත විය. මෙදින ප.ව. 2.00 ට අභිමානවත් ලෙස අප පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය සිසු සිසුවියන්, ආරාධිතයින් , ගුරුභවතුන්, දෙමාපියන්, ආදිශිෂ්‍යයන් ඇතුළු විෂාල පිරිසකගේ සහභාගීත්වයෙන් ආරම්භ කරනු ලැබූ අතර ජය සංකේත ප්රධානයෙන් පසු ප.ව. 5.30ට උත්සවයේ වැඩ කටයුතු නිමාවට පත්විය.
Super user 1 Library News 0
