පාසලේ දැක්ම
අනාගත ලෝකයේ අභියෝග හා
තම ජීවිතය ජය
ගැනීමට සමත් සිසු පිරිසක් බිහි කිරීම.
පාසලේ මෙහෙවර
අනාගත ලෝකයේ අභියෝග හා තම
ජීවිතය ජය ගැනීම සඳහා
බුද්ධිමත්,කර්යශූර,
නිර්මාණශීලී,නොසැලෙන,දෑහිතකාමී,
අධ්‍යාත්මික,පිරිපුන් සිසු පරපුරක්
බිහිකිරීම වෙනුවෙන්
අපි කැපවන්නෙමු.