(+94) 0412259652
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Thalalla South M.V.

තලල්ල දකුණ ද්විතියීක විද්‍යාලය

මාතර කලාපය

  • Register
  • Login
Thalalla South M.V.

තලල්ල දකුණ ද්විතියීක විද්‍යාලය

මාතර කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • School Map
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • login
  • භාගත කිරීම්
Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

 

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

මාර / තලල්ල දකූණ  ද්විතීයික පාසල

 

මෙම වෙබ් අඩවිය හරහා ඔබ සියලුදෙනා පාසල වෙත සාදරයෙන් පිළිගනිමි.
පාසල් වෙබ් අඩවිය සැකසීමට කටයුතු කල ආදරණීය දරුදැරියන්ට, ගුරුභවතුන්ට සහ සියලු පාර්ශවයන් ට මම ස්තූතිවන්ත වෙමි.


අපගේ දැක්මට අනුව අනාගත ලෝකයේ අභියෝග සේම තම ජීවිතය ද ජය ගැනීමට සමත් ගුණ නැණ සපිරුණු සිසු පරපුරක් බිහි කිරීම පාසලෙහි වගකීමකි. තාක්ෂණික දියුණුව හමුවේ වත්මන් පරපුරේ ආකල්ප හා සාරධර්මවල වෙනසක් ඇති කිරීම උදෙසා කැපවූ විදුහල්පතිනිය ප්‍රමුඛ අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්ඩලය, දෙමාපියන්,ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා පාසල් ප්‍රජාව අප සතු ශක්තීන් වේ. එසේම භෞතික සම්පත්වලින් පරිපූර්ණ වූ පාසල් භූමිය ද පාසලේ කීර්ති නාමය ලොව පුරා බැබළවීමට අප හා අත්වැල් බැද ගෙන සිටී.

ආදරණීය දරු දැරියනි, අධ්‍යාපනයෙන් මෙන්ම විෂය සමගාමී හා විශය බාහිර ක්‍රියාකාරකම්වලින් ද ජය ගෙන සාර්ථකත්වය කරා අපි එක්ව ගමන් කරමු. සැමට සුභ පැතුම්!

 

විදුහල්පති,

මාර / තලල්ල දකූණ  ද්විතීයික පාසල

 

 

 

 

 

 

 

Thalalla South M.V.

තලල්ල දකුණ ද්විතියීක විද්‍යාලය

මාතර කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Kottagoda,Matara.

: (+94)0412259652

: [email protected]

Supported By

© 2026 Thalalla South M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk