අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
දකුණු පළාතේ සුන්දර වෙරළාසන්නයක හරිත වර්ණයෙන් හැඩ වූ සුන්දර පරිසරයක පිහිටි අප පාසල ලක්ෂ්‍ය සංඛ්‍යාත ගුණවත්,නැණවත්,උගත්,බුද්ධිමත් දක්ෂ පුරවසියන් දායාද කළ කීර්තිමත් විදුහල් මෑණියෙකි.
වසර104ක් වූ අඛණ්ඩ අධ්‍යාපනයක් සහිත අප විද්‍යාලය ද්විතීක අංශය ලෙස කටයුතු ක්‍රියාත්මක වේ.








