| පාසල ආරම්භ වූ දිනය | 1918 නොවැම්බර් මස 18 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 2011 |
| ජාතික පාසලක් වූ දිනය | 2011 වර්ෂයේ |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 22344 |
| සංගණන අංකය | 07361 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | දකුණු පළාත |
| දිස්ත්‍රික්කය | මාතර |
| කලාපය | මාතර |
| කොට්ඨාසය | දෙවිනුවර |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | දෙවිනුවර |
| ග්‍රාම සේවක වසම | තලල්ල දකුණ |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 438 |
| මුළු ශ්‍රේණි ගණන | 6-13 |
| මුළු පන්ති ගණන | 26 |
| 2022 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 330 |
| 2022 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 33 |
| පාසලේ වර්ණය | කහ, මෙරොන් |