(+94) 0412259652
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Thalalla South M.V.

තලල්ල දකුණ ද්විතියීක විද්‍යාලය

මාතර කලාපය

  • Register
  • Login
Thalalla South M.V.

තලල්ල දකුණ ද්විතියීක විද්‍යාලය

මාතර කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • School Map
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • login
  • භාගත කිරීම්
Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

මාර / තලල්ල දකූණ ද්විතීයික පාසල

 

දිනෙන් දින විශිෂ්ටත්වය කරා පිය නගන , වසර එකසිය හතරක තරම් දිගු ඉතිහාසයකට උරුමකම් කියන, අප පාසල දකුණු පළාතේ , ඉතා දර්ශනීය භූමි භාගයක පිහිටා ඇති දීප්තිමත් පාසලකි .
ක්‍රීඩා , සෞන්දර්ය , කලා විෂයයන් මෙන් ම , විවිධ අංශයන්හි හැකියාවන්ගෙන් යුතු අප පාසල් දරුවන් කලාප , පළාත් , සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් බවට පත් වී ඇත.
රට වෙනුවෙන් යුග මෙහෙවරෙහි යෙදෙන්නා වූ , උසස් මට්ටමේ විවිධ වෘත්තීන්හි යෙදෙන කීර්තිමත් ආදි ශිෂ්‍ය පරපුරක් ද අප පාසල සතු ය.

මේ වන විට සියලු පහසුකම් සහිත , තොරතුරු තාක්ෂණ අංශයක හිමිකාරීත්වය අප පාසල් දරුවන් ලබා ගෙන ඇත.. සිසු දරුවන්ගේ ඉදිරි ගමනට එය මහත් පිටිවහලක් වනු ඇත.


විවිධ පාර්ශවයන් සමඟ අන්තර් සම්බන්ධතා පවත්වා ගැනීමේ අරමුණෙන් ආරම්භ කළ , මෙම වෙබ් අඩවිය ද , ඊට මහත් රුකුලක් වනු ඇතැ'යි මම විශ්වාස කරමි.
අප පාසල හා සම්බන්ධ සියලු හිතෛෂී පාර්ශවයන්ට , මෙම වෙබ් අඩවිය හා සම්බන්ධ වී , පාසලේ අභිවෘද්ධියට සහය දක්වන මෙන් , සියලු පාර්ශවයන්ට ආරාධනා කරමි...

මෙම කර්තව්‍ය සපල කර ගැනීමට අතහිත දුන් සියලු දෙනාට ම , මාගේ හද පිරි ස්තුතිය පිරිනමන අතර, අප දරු දැරියන් නුවණින් , ගුණයෙන් පිරිපුන් ව , දිනෙන් දින සාර්ථකත්වයට පත්වේවා'යි ප්‍රාර්ථනා කරමි.

විදුහල්පති .

මාර / තලල්ල දකූණ ද්විතීයික පාසල

 

 

 

 

 

Thalalla South M.V.

තලල්ල දකුණ ද්විතියීක විද්‍යාලය

මාතර කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Kottagoda,Matara.

: (+94)0412259652

: [email protected]

Supported By

© 2026 Thalalla South M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk