(+94) 0412259652
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Thalalla South M.V.

තලල්ල දකුණ ද්විතියීක විද්‍යාලය

මාතර කලාපය

  • Register
  • Login
Thalalla South M.V.

තලල්ල දකුණ ද්විතියීක විද්‍යාලය

මාතර කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • School Map
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • login
  • භාගත කිරීම්
Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

  • දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ මාතර කතරගම ප්‍රධාන මාර්ගයට යාබදව සුන්දර මුහුදු තීරයට මුහුණ ලා පිහිටා ඇත.

 

  • 1918 නොවැම්බර් මස 18 වැනි දින තලල්ල දකුණ කනිෂ්ඨ විද්‍යාලය ලෙස ආරම්භ විය.

 

  • දැනට වසර 104 ක ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන තලල්ල දකුණ කනිෂ්ඨ විද්‍යාලය‚ 2012 වර්ෂයේදී තලල්ල දකුණ ද්විතියික පාසල බවට පරිවර්තනය වී ඇත.

 

  • 2004.12.26 දින ඇති වු සුනාමි ව්‍යසනයෙන් පාසල සම්පුර්ණයෙන්ම විනාශයට පත් විය.

 

  • විනාශ වූ තලල්ල දකුණ විදු මාතාව ස්විස්ටර්ලන්ත ආධාර ඇතිව දැනට පවතින තත්ත්වයට ගොඩ නගා ගන්නා ලදි.

 

  • 2011 වර්ෂයේ මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව ද්වීතීයික පාසලක් වශයෙන් සංවර්ධනය වීමත් සමග 1AB පාසලක් බවට පත් විය.

 

  • දැනට පාසලේ කලා‚ වාණිජ.විද්‍යා‚ගණිත විෂයධාරා සමග 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අකුරු කරන ස්ථානයකි.

 

  • රමණිය වටපිටාවක් සහිත තලල්ල දකුණ ද්වීතියීක විද්‍යාලය දිනෙන් දින වැජඹේවා!

 

 

ආරම්භ කළ වර්ෂය

1948 නොවැම්බර් 18

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

05

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

25

මුල් ගුරුතුමාගේ නම

 ජේ.ටි. ද සිල්වා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

තලල්ල දකුණ කනිෂ්ඨ විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

මුහන්දිරම් අන්දිරම් අන්දිරිස් ද සිල්වා ලිවේරා රාජපක්ෂ කරුණානායක මහතාය

පාසල රජයට පවරාගත් දිනය

1955 ඔක්තෝම්බර් 15

පාසල පැවැත්වූ ස්ථානය

මාතර, තංගල්ල ප්‍රධාන  මාර්ගයට යාබදව තලල්ල හන්දිය අසල

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

 ජී.දන්තනාරායන මහතා

   

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1918 නොවැම්බර් 18

 

 

 

{QF3=5}

Thalalla South M.V.

තලල්ල දකුණ ද්විතියීක විද්‍යාලය

මාතර කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Kottagoda,Matara.

: (+94)0412259652

: [email protected]

Supported By

© 2026 Thalalla South M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk